Published by Mahesh kumara 2019-01-25 16:01:58 Matale, Palapathwela
මාතලේ අවටින් නිවසක් සොයන කෙනෙකුට අන්ගසම්පුර්ණ නිවසක්
නිරාවුල් ඔප්පු
මුලු ඉඩම පර්චස් - - 12
ජලය - විදුලිය
කමර - - - 03
කුස්සිය - - - 01
Bathroom - - - 01
පිටතින්
කුස්සිය - - 01
Bathroom - -01
ලක්ෂ - - - 37යි
මිල ගනන් පිලිබඳ සාකච්ඡා කරගත හැක
මිදුලටම වහනයක් ගන්න පුළුවන් මාතලේ නාගරයට විනාඩි 15-20 අතර ලගාවිය හැක