Construction

Published by Kalana liyanaarachchi 2018-08-14 17:08:53 Kalutara, Kalutara

ඔබේ සිහිනය ඌ නවීනපන්නයේ නිවස අපි සැබෑවක් කරන්නෙමු.\r\n\r\nඅපි ඔබට 25ලක්ශ 35දහසකට වර්ග අඩි 650ක අංග සම්පූර්න නිවසක් තනා දෙන්නෙමු.\r\n\r\nඔබට අවැසි දෙමහල් නිවසක්ද? \r\n\r\n*වර්ග අඩි 800ක දෙමහල් නිවසක් 31 ලක්ශ 50 දහසකට අපි ඔබට තනා දෙන්නෙමු.\r\nකාමර 3\r\nසාලය\r\nබාතෲම් 1\r\nපැන්ට්‍රිය\r\n\r\n*වර්ග අඩි 1000ක දෙමහල් නිවසක් ලක්ශ 39ට ඔබට නිම කර දිය හැක.\r\n\r\nකාමර 3\r\nසාලය\r\nපැන්ට්‍රිය\r\nබාතෲම් 1\r\n\r\n*වර්ග අඩි 1200ක දෙමහල් නිවසක් ලක්ශ 46.80කට නිම කර දිය හැක.\r\n\r\n-කාමර 3\r\n-බාතෲම් 1\r\n-සාලය\r\n-පැන්ට්‍රිය\r\n\r\n*වර්ග අඩි 1500ක නිවසක් ලක්ශ 58.50කට නිම කරදිය හැක.\r\nකාමර 3\r\nසාලය,\r\nපැන්ට්‍රිය,\r\nබාතෲම්,\r\nගරාජය\r\n\r\n(ලබා දෙන පහසුකම් එකක් උවද වර්ග අඩි ප්‍රමානය මත ඉඩ පහසුකම වෙනස් වේ.)\r\n\r\nවර්ග අඩියක මිල 3900 සිට\r\n(වහල,ටයිල්,වයරින්,බාතෲම් ෆිටින්ග්ස්,සිවිලිම් ද මෙයට අන්තර්ගතය)\r\n\r\nඅපගේ සේවාව දල වශයෙන්\r\n\r\n *ක්ලයන්ට්ගේ කැමැත්තට අනුව,යොදවන \r\n මුදලට අනුව ප්ලෑන් එකක් අපි සපයනවා.\r\n\r\n* ඒ අනුව අපි ඇස්තමේන්තුවක් BOQ එකකින් \r\n ලබා දෙනවා.\r\n\r\n * ඒ ඇස්තමේන්තු මුදලින් 25%ක් අපි ඇඩ්වාන්ස් බිල් එකක් විදියට අය කරනවා.\r\n\r\n* පසුව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අනුව මාස කීපයකට වරක් මුදල් අය කරනු ලැබේ.\r\n\r\nපලපුරුදු ගෘහනිර්මාන ශිල්පීන්ගේ හා ඉන්ජිනේරුවරුන්ගේ අධීක්ශනය යටතේ,\r\nඉතා විශ්වාසදායිව,\r\nකලට වේලාවට,\r\nඉහල ප්‍රමිතියකින්\r\n\r\nඅපි ඔබේ නිවහන තනන්නෙමු..\r\n\r\nඑන්න එකතුවෙන්න අපත් සම

Services
Service Type : Construction
For sell
Kalutara, Kalutara
Ad ID 6416

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka